Global searching is not enabled.
Skip to main content

14 Courses

Units

Basic Concepts of ICT | මූලික සංකල්ප

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික  සංකල්ප
Basic Concepts of ICT

Units

Evolution of Computer | පරිඝණකයේ පරිණාමය

Explores the evolution of computing device and compare the performance of modern computers
නූතන පරිගණකවල කාර්ය සාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම

Units

Data Representation | පරිගණකයෙහි දත්ත

Data Representation in computers
පරිගණකයෙහි දත්ත නිරූපණය

Units

Logic Gates for Basic Circuits | තාර්කික ද්වාර

Uses Logic Gates to design basic digital circuits and devices
මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තාර්කික ද්වාර

Units

Operating Systems | මෙහෙයුම් පද්ධති

Uses Operating Systems to managing the functionality of computers
පරිගණක ක්‍රියාකාරිත්වය කලමාණාකරනය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිතා කිරීම

Units

Networking | ජාලකරණ තාක්ෂණය

Data communication and Computer Networking Technologies to share Information effectively
ඵලදායී අන්දමින් තොරතුරු බෙදා ගැනීම සඳහා දත්ත සංනිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණය

Units

Information Systems | තොරතුරු පද්ධති

Development of Information Systems
තොරතුරු පද්ධති සංවර්ධනය

Units

Database systems | දත්ත සමුදාය

Designs and Develops Database systems to manage data efficiently and effectively
දත්ත කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත සමුදාය පද්ධති සලසුම් කර සංවර්ධනය කිරීම

Units

Programming | ක්‍රමලේඛකරණය

Develops algorithms to solve problems and uses python programming language to encode algorithms
ගැටලු විසඳීමට අල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව භාවිතා කිරීම

Units

Web Development | වෙබ් අඩවි සංවර්ධනය

Develops Websites incorporating multi-media technologies ( Using HTML 5 )
බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගි කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම

Units

Internet of Things | සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය

Explores IoT ( Internet of Things )and Identify the building blocks of embedded systems of develop simple applications
සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය  / සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල ගවේෂණය කොට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට අංකිත පද්ධතිවල තැනුම් ඒකක හදුනා ගැනීම

Units

ICT in Business | ව්‍යාපාර සඳහා තොරතුරු තාක්ෂණය

Applicability of ICT to business organizations and the competitive marketplace
තරඟකාරි වෙළඳපළට සහ ව්‍යාපාරික සංවිධාන වලට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු

Units

Future and Trends of ICT | නව නැඹුරුව හා අනාගත දිශානති

New Trend and future directions of ICT
තොරතුරු සංනිවේදන තාක්ෂණයේ නව නැඹුරුව හා අනාගත දිශානති

Units

Project | ව්‍යාපෘතිය

Designs and implements a simple Information system project
ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීම